මූලාශ්ර 2ක්
පාගමනට එක්වූ පුද්ගලයකු පහර කෑමකට ලක්වූවා යැයි සංසරණය වන වීඩියෝවේ කරුණු අසත්යයි
රථවාහන තදබදයකදී යතුරුපැදිකරුවකු සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරකෑමකට ලක්වූ පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවයි පොලීසියට ප්රකාශයක් දෙමින් ඔහු පවසා ඇත්තේ. ඔහු පෞද්ගලි
