කටුනායක ගුවන් තොටුපොළේ දමා ගිය ගමන් මළු දෙකක තිබී රුපියල් කෝටි 32 ක කූෂ් මත්ද්‍රව්‍ය සොයාගැනේ
කටුනායක ගුවන් තොටුපොළ තුළ , ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා ගොස් තිබූ ගමන් මළු දෙකක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද අළුයම සොයාගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. එම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය , ගමන් මල
