මූලාශ්‍ර 8ක්
එයාර් බස් ගණුදෙනුවේ ප්‍රධාන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කිරිමට නිතීපතිවරයා තීරණය කරයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20 අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
