කොටි සංවිධානය ප්‍රර්වර්ධනය වන අයුරින් ගීත ගැයූ කිලිනොච්චියේ තරුණයෙක් අත්අඩංගුවට
පසුගිය 31 වැනිදා චාවකච්චේරිය පොලිස් වසමේ නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රර්වර්ධනය වන අයුරින් ගීත ගායනා කල බවට, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමක් සිදු වන බවට ලද තොරතුරක් අනුව යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම ගීත ගායනය සිදු කිරීම සම්බන්ධයෙන් උදයනගර්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි [...]
