රජය බොරතෙල් ගනිද්දි වංචා කළැයි 'නිවුස් ප්ලාන්ට්' කළ Hiru ගැන තීරණයක් ගන්න - සිපෙට්කෝ TRCSL ට දන්වයි
ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම විසින් මාධ්‍ය නිදහස බරපතල අන්දමින් අවභාවිත කරමින් අසත්‍ය පුවත් විකාශය කිරීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක්