අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්19 May 2026

පළමු මාස හයට ජල ගාස්තු සංශෝධනය නොකිරීමේ තීරණයක්.

ඒ, ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනූවයි.එම තීරණය ගෙන ඇත්තේ, 2025 වසර සදහා ජල සම්පාදන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනය මත සිදුකරන විශ්ලේෂණ අනූව වත්මන් ජල ගාස්තු මගින් සම්පූර්ණ මෙහෙයුම් ආවරණය කර ගත හැකි බව, තහවුරු වීම හේතුවෙන් ය.මේ අතර, නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදි කිරීමේදී ඇති වූ ගංවතුරින් සිදුවූ වගා හානි සදහා වන්දි ලබාදීමට ද, කැබිනට් අනුමැතිය හිමිවිය.ඒ යටතේ, 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7 කදී වී වගාවට සිදුවූ හානි වෙනුවෙන් වන්දි පිරිනමනු ඇති.ඒ සදහා වෙන්කර ඇති මුදල, රුපියල් මිලියන 1200ක්.මේ යටතේ 2019 සහ 2020 යල කන්න සඳහා අක්කරයකට, රුපියල් 40000 ක වන්දි මුදලක් ගෙවීමට නියමිතයි.2019 - 2020 මහ කන්නය සදහා රුපියල් 46,860ක් සහ 2020 - 2021 මහ කන්නය සදහා රුපියල් 42,150ක් අක්කරයකට ලබාදයි.2021 යල කන්නයට ලබාදෙන මුදල, රුපියල් 49,901ක්.2021 - 2022 මහ කන්නය සඳහා රුපියල් 58,272 ක වන්දි මුදලක් පිරිනැමෙයි.2022 යල කන්නය සඳහා අක්කරයකට ලබාදෙන වන්දි මුදල, රුපියල් 64,102 කි.

News First - සිංහල•19 May 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඒ, ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනූවයි. ඒ යටතේ, 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7 කදී වී වගාවට සිදුවූ හානි වෙනුවෙන් වන්දි පිරිනමනු ඇති. මේ යටතේ 2019 සහ 2020 යල කන්න සඳහා අක්කරයකට, රුපියල් 40000 ක වන්දි මුදලක් ගෙවීමට නියමිතයි.2019 - 2020 මහ කන්නය සදහා රුපියල් 46,860ක් සහ 2020 - 2021 මහ කන්නය සදහා රුපියල් 42,150ක් අක්කරයකට ලබාදයි.2021 යල කන්නයට ලබාදෙන මුදල, රුපියල් 49,901ක්.2021 -…

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • විජිත හේරත්
ආයතන
  • ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
  • ජල සම්පාදන අමාත් යවරයා
  • ජාතික ජල සම්පාදන හා ජ
  • වහන මණ්ඩලය
ස්ථාන
  • ල්වලා ගඟ
යතුරු පද
  • නොකිරීමේ2
  • තීරණයක්2
  • සංශෝධනය2
  • අක්කරයකට
  • මතපදනම්ව
  • ගාස්තුව
  • පිරිවැය
  • කන්නය
  • වන්දි
  • මුල්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • මෙම වසරේ මුල් මාස 06 ජල ගාස්තුව සංශෝධනය නොකිරීමේ තීරණයක්Dasatha Lanka News·19 May 2026
සම්පූර්ණ වාර්තා