මූලාශ්‍ර 2ක්
ශ්‍රීපාද වන්දනාවේ පැමිණ සිදුවූ අනතුරේ රියදුරු මත්ද්‍රව්‍ය භාවිතාකර ඉඳලා - පොලිසිය
නල්ලතන්නියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා (13) දිනයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපතයෙන් වූ මාර්ගයකට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබූ එම මෝටර් රථයේ රියදුරා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු සිදු කළ වෛද්‍ය පරික්ෂණයකදී මෝටර් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය භාවිතා කර මෝටර් රථයධාවනය කර ඇති බව තහවුරු වු බව නෝර්වුඩ් [...]
