කතානායකට කෝටි තිහක වංචා දුෂණය චෝදනා.. පාර්ලිමේන්තුවේ ලිපි ගොනු තොගයක් අල්ලස් කොමිසමට..
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ සහ මූල්‍ය අවභාවිත චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියහ. මෙසේ කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන තිදෙනාය. කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධය
