කොළඹ කොටස් ඉතිහාසයේ දරුණුම කඩා වැටීමක...
මැද පෙරදිගකලාපයේ උද්ගතව ඇති දැඩිනොසන්සුන්කාරී දේශපාලනිකතත්වය හේතුවෙන් ලොව පුරාප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළවල්දැවැන්ත පසුබෑමකට ලක්ව ඇතිපසුබිමක,එහි සෘජුබලපෑම අද (03)දින කොළඹකොටස් වෙළෙඳපොළ වෙතද එල්ලවිය.ගණුදෙනුඅවසානයේදී ප්‍රධාන දර්ශකයන්සියල්ලම පාහේ රතු පැහැයෙන්සටහන් වූ අතර,වෙළෙඳපොළදැවැන්ත කඩා වැටීමක් පෙන්නුම්කළේය.අදදින ගණුදෙනු අවසානයේදී කොළඹකොටස් වෙළෙඳපොළේ ප්‍රධානදර්ශකය වන සියලු කොටස් මිලදර්ශකය (ASPI)ඒ
