නියං තත්ත්වය දරුණු වෙයි – යාල දොරටු දෙකක් තාවකාලිකව වසා දමයි
යාල ජාතික උද්‍යානයේ අංක 1 හා 2 කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කොට ඇත. කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කර ඇති පුරෝකථන සැලකිල්ලට ගනිමින් මේ තීරණය ගෙන ඇත. ලංකාවේ මේ වන විට ඇති දැඩි නියං තත්ත්වය ඉදිරි සති කීපය තුළදී තව දුරටත් වර්ධනය විය හැකි බ
