දේශපාලන බලපෑම් කියා සමුපකාර සභාපති ඉල්ලා අස්වේ...
ජාතික ජන බලවේගය සහාය දක්වන රයිගම් උඩුගහපත්තුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ඩී.එස්.කේ. වන්නිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.සමිතිය තුළ පවතින දැඩි දේශපාලන බලපෑම් සහ පරිපාලනමය අක්‍රමිකතා හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව ඔහු පාලක සභාව වෙත යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් පෙන්වා දෙයි.2025 මාර්තු මාසයේ සිට සමිතිය සාර්ථක ගමනක නිරත වුවද, මෑතක සිට එල්ල වන බාහිර දේශපාලන මැදිහත්වීම් හමුවේ ස්වාධී
