හරිත සරසවියට කළ අපහාසයට සංජය මහවත්තට මිලියන 500ක වන්දි ගෙවන්න කියයි
එන්.එස්.බී.එම්. හරිත සරසවියේ පාලන අධිකාරිය වන නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ආයතනයට එරෙහිව සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වරදකරු වූ සංජය මහවත්ත නැමැත්තාට රුපියල් මිලියන 500ක අතිවිශාල වන්දි මුදලක් ගෙවීමට කොළඹ දිසා අධිකරණය විසින්