22ට ලිඛිත දේශන ගොනු නොකරති…මෝෂන් පත්‍රයක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වනවා
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු රැසක් කියති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ගොනු කර ඇති පෙත්සම් විභාගයේදී වාචිකව පිළිතුරු දීමට අවස්ථාව ලබා නොදීමට එරෙහිව පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා තිබේ. ඒ හේතුවෙන් නඩුව අවසානයේ ලිඛිත
