මූලාශ්‍ර 2ක්
කිරිපිටි මිල ඉහළට සීනි පරිප්පු ළඟදීම ඉහළට
දේශීය වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පියවර ගෙන තිබේ. පවතින වෙළෙඳපොළ තත්ත්වයන් මෙන්ම විදේශ විනිමය අනුපාතයන්හි සිදුව ඇති වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සි