මූලාශ්‍ර 2ක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඉදිරියේදී ඡන්ද අයිතිය ලබා දීමට තීරණය කරයි
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන්...
