වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට
පොලීසිය පැවසුවේ, ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකි.වෙළඳසැලක හිමිකරුවෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා තිබේ.ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.පොලීසිය පැවසුවේ, තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
