ට්‍රම්ප් තම නමින් ගුවන් තොටුපළක් නම් කරගනී
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙස්ට් පාම් බීච් නගරය අසල පිහිටි පාම් බීච් ප්‍රාන්තයට අයත් ‘පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ’ (PBI), ‘ප්‍රසිඩන්ට් ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපළ’ (President Donald J. Trump International Airpor
