මූලාශ්‍ර 2ක්
මරණ දඬුවම දෙන්න ලැස්තියි..
දිවයින පුරා තැනින් තැන සිදුවන වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ වන අපරාධකරුවන් ඉලක්ක කරගනිමින්, මරණ දඬුවම තාවකාලිකව හෝ ක්‍රියාත්මක කරන ලෙස ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ, කිසියම් සාකච්ඡාවකදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කරුණු සාකච්ඡාවට බඳුන් වූ බව
