මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 02ක්,ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක් ගන්න බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ඇරඹෙයි
මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ලංකා ඛනිජ තෙල් සංවර්ධන...
