මූලාශ්‍ර 3ක්
රනිල්ගේ ආණ්ඩුවෙන් කැපූ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප යළිත් ලබා දෙයි
2016 ජනවාරි මස 01 වැනි දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සියලු නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලැබෙන පරිදි පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා...
