මූලාශ්‍ර 2ක්
කොත්මලේ මඩ සොරොව්ව අරී...
දිට්වාසුලි කුණාටුවෙන් පසු (05)දිනපස්වරුවේ විනාඩි 30කපමණ කාලයක් කොත්මලේ ගාමිණිදිසානායක ජලාශෙයේ මඩ සොරොව්වවිනාඩි 30කපමණ කාලයක් විවෘත කල බව එමජලාශ කාර්යභාර ඉංජිනේරුවරයාපැවසීය.දිට්වාසුලි කුණාටුවෙන් පසු ගාමිණිදිසානායක ජලාශයට විශාල වශයෙන්රොන් මඩ තැම්පත් වී තිබූ බවත්,ජලාශවේල්ල අසළට විශාල වශයෙන් රොන්මඩ ගලා ඒම හේතුවෙන් ජලාශ වේල්ලටපහළින් කොත්මලා ඔයේ දෙපසපදිංචිකරුවන් සහ අදාළ රාජ්‍යආයතන දැනුවත් කර,ජලාශයේමඩ සො
