මූලාශ්‍ර 2ක්
නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් යාවත්කාලීන කෙරේ
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
