DNA පරීක්ෂණයට පල්ලෙගම හිමිගේ රුධිරය ලබාගනී
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිදුවීමකට සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණයක් සඳහා කොළඹ රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ. නිට්ටඹුව පොලිසියේ විශේෂ