මූලාශ්‍ර 2ක්
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර යුද ගිනි ඇවිලේ
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් සංවිධානය පවසනවා. ඇෆ්ගනිස්තානය මෙම ප්‍රහාර හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ ඒවා සිවිල් නිවාස සහ ආගමික පාසලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි. කෙසේ වෙතත් පාකිස්තානය පවසා ඇත්තේ මෙම ප්‍රහාර පකිස්තාන-ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල සටන්කාමී කඳවුරු [...]
