ලෝක තෙල් මිල යලි ඉහලට...
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකානු සහ ඉරාන නාවික හමුදා අතර අද (08) සිදුවූ වෙඩි හුවමාරුවක් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. මෙම ගැටුම හමුවේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3% කින් පමණ ඉහළ ගොස් ඩොලර් 103 සීමාවට පැමිණි අතර, පසුව එය ඩොලර් 100 මට්ටම දක්වා ස්ථාවර විය.ඇමෙරිකානු මධ්‍යම විධානය සඳහන් කළේ, සිය නෞකා පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටතට ගමන් කරමින් සිටියදී එල්ල වූ "ප්‍රකෝපක
