පාරවල් හැදිල්ලෙන් කොමිස් දෙන එක නැවැත්තුවා.. චන්දන
ග්‍රාමීය මාර්ග සංවර්ධනයට වෙන් කරන මුදල්වලින් කෝටි ගණන් කොමිස් ලෙස බෙදාදීමේ දූෂිත ක්‍රමය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවත් ඉදිරි වසර තුන ඉලක්ක කරගෙන සකස් කර ඇති බහුකාර්ය සංවර්ධන වැඩසටහන යටතේ සියලු ම ග්‍රාමීය මාර්ග උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නියමිත
