මූලාශ්‍ර 2ක්
මෙනින්ජයිටීස් රෝගීන් 250 ඉක්මවයි - 35,000කට ආසන්න වුණ ඩෙංගු රෝගීන් (VIDEO)
මෙනින්ජයිටිස් බවට සැක සහිත රෝගීන් 250 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ අතර සමස්ත ඩෙංගු රෝගීන් ද 35000කට ආසන්න බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
