මූලාශ්‍ර 2ක්
බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදය ලබන 24 වනදා සිට
බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදය ලබන 24 වනදා සිට ක්‍රියාත්මක බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා. එම ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සඳහන් කළේ මෙතෙක් පැවති ක්‍රමවේදයේ අඩුපාඩු
