මූලාශ්‍ර 2ක්
කරදිය මිරිදිය කරන ජලසම්පාදන මණ්ඩලයේ සුවිශේෂී ව්‍යාපෘති 3ක්.
ජලසම්පාදන මණ්ඩලය යටතේ මුහුදු ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය. වත්මන් වියළි කාලගුණයට රජයේ සූදානම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන
