මූලාශ්‍ර 4ක්
බොරු බෝම්බ ඔත්තුව දුන් කෙනා පසුපස පොලිසිය පන්නයි..
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊමේල් ලිපිනයට (26) වන දින ඊ මේල් පණිවිඩයක් මගින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05 ක බෝම්බ සඟවා ඇති බවට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම් දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳව
