මූලාශ්‍ර 7ක්
‘ජනමත විචාරණයකදී විපක්‍ෂය එකතු වෙනවා.. එහෙම තියාගෙන ජනමත විචාරණ ගේනවද...’ - ජනපති
ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරණය කල් දැමීමට රජය සූදානම් වන බවට එල්ල වන චෝදනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතික්ෂේප කරයි. බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එවැනි චෝදනා නගන පිරිස්වලට දේශපාලන තර්කනය පිළිබඳ අවබෝධයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා, ජනමත විචාරණයක් පැවැත්වුවහොත් බෙදෙන්නේ දෙකට බවත් ජනාධිපතිවරණයකදී විපක්ෂය කෑලි කෑලි බෙදී යන බව පෙන්වා
