මූලාශ්ර 2ක්
රට පුරා ඉන්ෆ්ලුවෙන්සා ඉහළට!
මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමක් නිරීක්ෂණ වන බව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්
මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමක් නිරීක්ෂණ වන බව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්
මාධ්ය හමුවකදී අදහස් දක්වමිනුයි විශේෂඥ වෛද්යවරයා මේ බව සඳහන් කළේ. එහිදී විශේෂඥ වෛද්යවරයා මෙසේද පැවසුවා,''පසුගිය සතිය වන විට ගන්න සාම්පලවලින් අපිට පේනවා සියයට 35ක් විතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය වාර්තා වෙනවා. නමුත් කැස්ස වගේ තත්ත්වයක් එනකොට වෛද්යවරයෙක් හම්බවෙන එකේ වැදගත්කමක් තියෙනවා.''
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා