මූලාශ්‍ර 2ක්
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට වාසිදායක නොවූ සතියක් අවසන්
ගෙවී ගිය සතිය තුළ සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (21) දිනයේ දී වාර්තා වුණි. අද දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය නොවැම්බර් 04 දිනෙන් පසු ප්‍රථම වරට ඒකක 23,000 සීමාවෙන් මෙපිටට පැමිණ ඒකක 22,982.72 ක් ලෙසින් සටහන් වූයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 122.24ක පහළ යාමක් සටහන් කරමිනි....
