ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 5.7 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.එරට වේලාවෙන් අද (19) අලුයම මෙම භූ කම්පනය සිදුව ඇ

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 5.7 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.එරට වේලාවෙන් අද (19) අලුයම මෙම භූ කම්පනය සිදුව ඇ

ඇෆ්ගනිස්ථාන වේලාවෙන් අද (19) අලුයම භූ කම්පනයක් සිදු වෙලා තියෙනවා. මේ භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි හෝ දැඩි දේපළ හානි මේ වන තෙක් සිදු වී නොමැති බවයි වාර්තා වෙලා තියෙන්නේ. ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ සිදු වෙලා තියන මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 5.7 ක් ලෙස සටහන් වෙලා තියෙනවා පසුගිය මාසයේත් උතුරු ඇෆ්ගනිස්ථාන ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් වාර්තා වූ අතර ඉන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් 956 දෙනෙකු තුවාල ලැබුවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා