හිටපු පොලිස්පති CDගේ සියදිවි නසාගැනීම ගැන තොරතුරු රැසක්
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා මාලබේ පිහිටි සිය නිවසේදී අද (17) උදෑසන වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන පත්වුණි.

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා මාලබේ පිහිටි සිය නිවසේදී අද (17) උදෑසන වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන පත්වුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, අද උදෑසන කාලයේදී මාලබේ පොලිස් වසමේ, පරාක්‍රම පාර, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේදී මෙම වෙඩි වැදීම සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු පොලිස්පතිවරයාව වහාම නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලට (මුල්ලේරියාව) ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා