මූලාශ්‍ර 2ක්
උඩරට දුම්රිය පාර හදන්න මාස දෙකකිනුත් බැරි වේවි
ගංවතුර ආපදාව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාස දෙකකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.ගංවතුර තත්ත්වය හමුවේ පේරාදෙණිය දුම්රිය පාලමට විශාල හ
