ජනපති අනුර මැතිවරණ හා 22 සංශෝධන ගැන තදින් කිව්ව කතාව
ජනපති අනුර කුමාර දිසානායක අද වන විට බොහෝ දෙනාගේ කතා බහට ලක්වී ඇති කරුණු දෙකක් පිළිබදව දීර්ඝ ලෙස කරුණු අණාවරණය කළේය. ඒ් අද බුලත්සිංහලදී පැවැති රැස්වීමේදීය. එහිදී ජනපතිවරයා අවධාරණය කළේ කිසිදු හේතුවක් මත මැතිවරණ කල් නොදමන බවය. ජාතික මැතිවරණ නියමිත පරිදි
