මූලාශ්‍ර 3ක්
ගුවන් තොටුපළට පැමිණෙන මගීන්ට අධිවේගී මාර්ගය පමණක් භාවිතා කරන්නැයි ඉල්ලීමක්
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකටම මේ වනවිට ගංවතුරින් බලපෑම් එල්ල වී ඇති බැවින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන්නැයි ගුවන්තොටුපොළ බලධාරීන් උපදෙස් දී තිබෙනවා. මීට අමතරව මෙම කාලය තුළ ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට රැගෙන ඒමෙන් [...]
