නේපාල ගංවතුරෙන් මියගිය අය වෙනුවෙන් ශෝක දිනයක්
නේපාලයේ ගංවතුර ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කිරීම සඳහා පෙරේදා එරට රජය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ බව වාර්තා වේ. ගංවතුර ඛේදවාචකයට දින 13ක් සම්පූර්ණ වූ එදින නේපාල රජයේ කාර්යාල සහ විදේශයන් හි පිහිටි තානාපති කාර්යාලවල ජාතික ධජය අඩකුඹු කිරීමට ද රජය
