කොටුවෙන් අඩුවට බෝතල් ගත්තද? පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පිටකොටුව ප්‍රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර සිදුකළ විශේෂ වැටලීමකදී බෝතල් 801ක් නඩු භාණ්ඩ වශයෙන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව එම අධිකාරිය සඳහන් කළේ අදාළ බෝතල් සම්බන්
