ධීවරයින්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද ඇරඹේ
ධීවරයින් වෙනුවෙන් වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද (22) ආරම්භ වනවා. මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව පවතින බවයිකෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. මේ අතර ඊයේ (21) දිනට [...]
