මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට අවවාදාත්මක දැනුම් දීමක්
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජය ඉහළම ප්‍රමුඛතාවක් ලෙස සලකයි. පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉතාමත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස තරයේ උපදෙස් දෙනු...
