අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.අග්‍රාමාත්‍යතුමියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ පුවත්වලට රැවටෙන්න එපාඅග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදා ගනිමින් විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ද ව්‍යාජ ලෙස භාවිත කර නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අනාවරණය වී තිබේ.අග්‍රා
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අග්‍රාමාත්‍යතුමියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ පුවත්වලට රැවටෙන්න එපාඅග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදා ගනිමින් විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ද ව්‍යාජ ලෙස භාවිත කර නිර්මාණය කළ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අනාවරණය වී තිබේ.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- අග් රාමාත් ය හරිනි අමර
- හරිනි අමර
- හැරී
- අමර
යතුරු පද- ව්‍යාජ2
- දර්ශන2
- පෞද්ගලිකත්වයට
- කාර්යාලයෙන්
- අගමැතිනිගේ
- නිවේදනයක්
- නිර්මාණය
- නොරැවටෙන
- පුවත්වලට
- නීතිමය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා