මූලාශ්‍ර 2ක්
ඥානසාර හිමිට ජනාධිපතිට ඕන ඕන විදිහට සමාව දෙන්න බෑ... අධිකරණ තීන්දු හරවන්න බෑ..! - ලක්ෂ්මන් නිපුන ආරච්චි
ජනාධිපති සමාව අහෝස කර අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාරි හිමියන්ට ජනාධිපති සමාව දුනහොත් ජනාධිපති ඒකාධිපති යැයි චෝදනා නගනු ඇතැයි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි. වැරදි කළ අයෙකුට අධිකරණයෙන් දුන් තීන්දුවක් එලෙස ආපස්සට හැරවි
