මූලාශ්‍ර 2ක්
ගත වූ පැය 24ට දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 828ක්
දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම අරමුණින් ක්‍රියාත්මක " රටම එකට" ජාතික මෙහෙයුමෙහි ඊයේ (11) දෛනික වාර්තාව අනුව, සැකකරුවන් 828 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම එම මෙහෙයුමට අදාළව ඊයේ දිනයේ දී සමස්ත වැටලීම් 828ක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 542ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 468ක්, ද පොලිසිය විසින් මෙම වැටලීම් අතරතුර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) දිනයට [...]
