මූලාශ්‍ර 5ක්
බගවන්තලාවේ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 34දෙනෙකුට තුවාල (VIDEO)
බගවන්තලාව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පාසැල් සිසුන් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිප දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
