මූලාශ්‍ර 2ක්
සකර්බර්ග් මහත්තයා හම්බෙන්නත් පුළුවන් - මිහින්තලේ හිමි කියයි
ට්‍රම්ප් ජනාධිපති හම්බවෙන්නත් ක්‍රමයක් තියනවා,සකර්බර්ග් මහත්තයා හම්බවෙන්නත් පුළුවන්!30% බද්ද අඩු කළේ අපි දන්න දරුවෙක්,මගෙනුත් ඇහුවා! අපි කිව්වේ නෑ! දැන් කියනවා!- පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
