සීමාව ඉවත් කර පාම් තෙල් ආනයනයට ගන්නා උත්සහයක් පිළිබඳ හෙළිදරව්වක්
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරයේ සභාපති රංජිත් විතානගේ අද අමුතුම විදියේ හෙළිදරව්වක් කළේය. ඒ මුදල් අමාත්යාංශයට සම්බන්ධ නිළධාරීන් පිරිසක් ජනපතිවරයාව මෙන්ම අමාත්ය මණ්ඩලයත් නොමග යවමින් සූක්ෂම ලෙස මෙරටට පාම් තෙල් ආනයනයට ගන්නා උත්සහයක් පිළිබඳව
