මූලාශ්‍ර 3ක්
කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී නෙදර්ලන්ත කාන්තාවකට අකරතැබ්බයක්
පසුගිය 11 වන දින සවස් කාලයේ කොළඹ කොටුවේ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් කාමරයක රැඳී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක තිබූ මුදල් සොරාගෙන ඇති බවට කොටුව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කරනු ලැබූ විමර්ශනයකට අනුව එම හොටලේම සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විදෙස් ජාතික කාන්තාව තවත් කාන්තාවක් සමඟ අදාල හෝටලයේ විශේෂ අමුත්තන් ලැඟුම් ගන්නා [...]
