මූලාශ්‍ර 2ක්
“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන හෙට බදුල්ලෙන් ඇරඹේ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නොමැති මවුපියන් සඳහා ක්‍රියාත්මක "යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහන හෙට (19) පස්වරු 1.30ට බදුල්ලෙන් ආරම්භ කෙරේ.
